ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව
![]() |
නම | ඒ.කේ.ඒ.ආර්. අලහකෝන් |
තනතුර | අධ්යක්ෂ |
දුරකථන අංකය | +94-117601600 |
ෆැක්ස් අංකය | +94-117601608 |
විද්‍යුත් තැපෑල | |
|
කාර්යය මණ්ඩලය
නම | තනතුර | විද්‍යුත් තැපෑල |
සී.කේ. රත්නායක මහත්මිය | සිවිල් ඉංජිනේරු | |
ආර්. ඒ. අයි. රූපසිංහ මයා | නඩත්තු නිලධාරි | |
ජී. රත්නජෝති මයා. | කාර්මික සහකාර I | |
ජේ. පී. ඩී. උදය මයා | කාර්මික සහකාර II | |
Mrs. S.W.V. Gangani | කළමනාකරණ සහකාර - I | |
එච්. චන්ද්‍රානි මිය. | කළමණාකාර සහකාර - II | |
Mr. P.A.D. Rohana | කළමනාකරණ සහකාර - I | |
ඩබ්ලිව්. ඩී. සමාලි මෙනවිය | කළමණාකාර සහකාර - III | |
ඩබ්ලිව්.එම්.කේ.එල්. විජේසිංහ මයා | කළමනාකරණ සහකාර - III | |
ජේ.පී. පේරමසිරි මයා | කාර්යාල ආධාරක I | |
අයි.එච්.අයි. පුෂ්ප කුමාර මයා | කාර්යාල ආධාරක III | |
පී.එච්.එම්.ජී.ජී. හර්ෂණ මයා | කම්කරු - III | |
එන්.ඒ. ගලගෙදර මයා | කම්කරු - III | |
එච්.ඒ.එස්. ශ‍්‍රී ලාල් මයා | කම්කරු - III | |
ඩබ්.ඒ. පුෂ්පකුමාර මයා | කම්කරු - III | |
ඒ.ඞී.ඞී. මංගල මයා | කම්කරු - III | |
කේ.එම්. අතුකෝරළ මයා | කම්කරු - III | |
අරමුණු
ජාතික අධ්‍යාපන ආයතනයේ යටිතල පහසුකම් පද්ධතීන්ගේ පහසුකම් මනාව සුරක්ෂිත කිරීමේ කාර්යය වෘත්තීයමය ඉංජිනේරු සේවාවෙන් ඉටු කිරීම.
ක්‍රියාකාරකම්
නව ගොඩනැගිලි ඉදිකිරීම
ගොඩනැගිලි ආශ්‍රිත ව පුනරුත්ථාපන කටයුතු, වැඩි දියුණු කිරීම නඩත්තුව සහ එම පද්ධතින් සඳහා විදුලි සැපයීම, දුරකථන සේවා සහ පවිත්‍ර හා කටයුතු ආදිය සිදුකිරීම
යන්ත්‍ර සූත්‍ර, උපකරණ සහ අනිකුත් ක්‍රියාකාරී මෙවලම්වල පුනරුත්ථාපන මෙන් ම වැඩි දියුණුව සඳහා කටයුතු කිරීම
යන්ත්‍ර සූත්‍ර ඒ ආශ්‍රිත මෙවලම් හි වගකීම් අත්පත් කර ගැනීම
වාහන, කාර්යාල උපකරණ, ලී බඩු ආදියෙහි නඩත්තුව