ජාතික අධ්‍යාපන ආයතනය

Skip Navigation Links

පරිපාලන, මුදල් සහ සහාය සේවා අංශය

නමකේ. ඩබ්. බී. එම්. පී. විජේසුන්දර මයා 
තනතුරනියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
දුරකථන අංකය +94-117601706
ෆැක්ස් අංකය+94-117601807
විද්‍යුත් තැපෑල[email protected]

කාර්යය මණ්ඩලය

නමතනතුරවිද්‍යුත් තැපෑල
ඒ.ටී.එස්. ගමගේ මියකළමනාකරණ සහකාර - I
ඩබ්ලිව්.ඒ.ඒ.එස්. විජේසූරිය මෙනවියකළමනාකරණ සහකාර - III
ඩබ්.පී.ඞී.එන්. කුමාරි මෙනවියකළමනාකරණ සහකාර - III
කේ.සී. ප‍්‍රසන්න මයාකාර්යාල ආධාරක III

දෙපාර්තමේන්තු

මුදල් දෙපාර්තමේන්තුව

පාලන දෙපාර්තමේන්තුව

ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

පුස්තකාල හා කෞතුකාගාර දෙපාර්තමේන්තුව

පීඨ අභිමතාර්ථ

ආයතනික අභිමාර්ථ සාක්ෂාත් කරගැනිම සදහා මානව සම්පත්වල කාර්යක්ෂමතාවය සංවර්ධනය කිරීම

උසස්වීම් හා ඉදිරි කටයුතුවලට සම්බන්ධ ඇගයීම් ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීම හා ස්ථාපිත කිරීම

ආයතනික ප්‍රජාවගේ වෘත්තීය සාඛ්‍යතා අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම.

පරිපාලනය වු සඳහා වු ක්‍රියාපිළිවෙළ මානව සම්පත් සංවර්ධනය සහ මූල්‍ය කළමනාකරණය සංවර්ධනය කර ක්‍රියාවට නැංවීම

ආයතනික අභිමතාර්ථ සාධනය සඳහා පොදු අරමුදල් ප්‍රශස්ත ලෙස යොදා ගැනීම

මුදල් කළමනාකරණ පද්ධතිය කාර්යක්ෂම ලෙස හා ඵලදායී ව සංවර්ධනය කර පවත්වා ගෙන යෑම

ආයතනයේ ප්‍රසන්න ක්‍රියාකාරිත්වය සඳහා භෞතික පරිසරය මනා ලෙස සකස් කිරීම


මුදල් දෙපාර්තමේන්තුවේ වගකීම වනුයේ මූල්‍ය කළමනාකරණය ජාතික අධ්‍යාපන ආයතන අරමුදල් වැඩ කිරීම හා ප්‍රසම්පාදන කටයුතුය

ආයතනයේ මානව සම්පත් මෙහෙයවීම, පාලන කටයුතු හා ආයතන කාර්ය භාර්යය පිළිබඳ අවශ්‍ය, නිතී රීති සැකසීම පාලනඅංශය මඟින් කරගෙන යයි.

ඉංජිනේරු අංශයේ වගකීම් භාරය වනුයේ ආයතනයේ ගොඩනැගිලි, යටිතල පහසුකම්, නේවාසිකාගාරය, ආරක්ෂක හා සේවය පිළිබඳ කටයුතු පවත්වාගෙන යාම.


© 2023 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka