අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකරණ පීඨය
 |
නම |
ඩී. අනුර ජයලාල් මයා
|
තනතුර | නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් |
දුරකථන අංකය | +94-011-7435435 |
ෆැක්ස් අංකය | +94-011-7435438 |
විද්‍යුත් තැපෑල | [email protected] |
|
Staff
Name | Designation | Email Address |
Ms. W.M.P. Chandrasena | Technical Assistant II | |
Mr. H.P.G.R. Wimalasena | Office Aide II | |
| | |
General Administration
Name | Designation | Email Address |
Ms. M.S. Ruwanpura | Technical Assistant I | |
Mr. B.R.M. Dayananda | Technical Assistant I | |
Ms. K.L.P. Iranganie | Technical Assistant II | |
Mr. D.R.H. Fernando | Office Aide II | |
Mr. S.W. Epitawala | Driver I | |
Mr. S.A.D.C.H. Senarathna | Driver III | |
| | |
Library
Name | Designation | Email Address |
Ms. P.A. Pushpamalika | Assistant Librarian | |
Mr. M.A.T. Pathmakumara | Technical Assistant III | |
Ms. R.D. Sandamali | Office Aide III | |
Mr. T.M.K. Peris | Office Aide II | |
දෙපාර්තමේන්තු
වෘත්තීය සංවර්ධනය හා අධ්‍යාපන කළමනාකරණ දෙපාර්තමේන්තුව
අධ්‍යාපන පරිපාලන හා සංවර්ධන දෙපාර්තමේන්තුව
විදේශ පාඨමාලා අංශය
පීඨ අභිමතාර්ථ
අධ්‍යාපන නායකත්වය සදහා මූලික කළමනාකරණ පුහුණු කිරීමේ හා දිසාභිමුඛ කිරීමේ වැඩසටහන් සම්පාදනය කිරීම
සියලුම මට්ටම්වල අධ්‍යාපන නායකත්වයෙහි පැවැත්ම වර්ධනය කිරීම සදහා අවශ්‍ය වෘත්තීමය සහයෝගය අඛණ්ඩව ලබා දීම
විවිධ මට්ටම්වල අධ්‍යාපන ප්‍රජාවගේ අධ්‍යාපන කළමනාකරණ නිපුණතා සංවර්ධනය කිරීම සදහා අදාළ වැඩ පිළිවෙළවල් ප්‍රවර්ධනය කිරීම
පාසල් පාදක කළමනාකරණය සදහා අධ්‍යාපනික කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අධ්‍යාපන ප්‍රජාව උනන්දු කරවීම සහ ඔවුන් තුළ අවදි බවක් ඇති කිරීම
පළාත්, කලාප හා කොට්ඨාස ආදී විවිධ අංශයන්හි ආයතනික සංවර්ධනය සදහා උපදේශක සේවා සැපයීම
අධ්‍යාපනික කළමනාකරණ අත්දැකීම්, ප්‍රාදේශිය හා ජාත්‍යන්තර ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම
ශ්‍රී ලාංකීය ගුරුවරුන්ගේ නව ගුරු භූමිකාව සංවර්ධනය සදහා වෙනත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම
ගුරු අධ්‍යාපනයේ තත්ත්වය සංවර්ධනය සදහා නව මානයන් හා ආකෘති හදුනා ගැනීම සහා විචාරශීලී හා නිර්මාණශීලී චින්තනයට යොමුවීම
ගුරුවරුන් සහ ගුරු අධ්‍යාපනඥයන්ගේ මූලික සහ අඛණ්ඩව අධ්‍යාපනික අවශ්‍යතා සදහා අදාළ පාඨමාලාවල විවිධතා හදුනා ගැනීම
මුලික හා අඛණ්ඩව ගුරු අධ්‍යාපන පහසුකම් ලබාදීම සදහා විෂය නිර්දේශ නවීකරණයට භාජනය කිරීම
ජාතික මට්ටමින් ගුරු අධ්‍යාපනඥයන් පුහුණු කිරීමේ වැඩ සටහන් සදහා විෂය නිර්දේශ ද්‍රව්‍ය සකස් කිරීම
ගුරු අධ්‍යාපන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේ දී නව ක්‍රමෝපායයන් හඳුන්වා දීම
පරිපූර්ණ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියක් සඳහා ගුරු භූමිකාවට අවශ්‍ය පහසුකම් සැලසීම
සාමාන්‍ය අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා පහසුකම් සම්පාදනය කිරීම
අධ්‍යාපන නායකත්ව සංවර්ධන මධ්යරස්ථානය (CELD) දකුණු ආසියාතික ගුරු සංවර්ධන මධ්යාස්ථානය ජා.අ.ආ මීපේ