div class="row" style="background-color: #f9fbc8">
Unit of Bilingual Ed. & Comparative Ed.
![]() |
Name | G. H. Asoka |
Designation | Direcctor |
Tele. No. | +94-117601660 |
Fax No. | |
Email Address | [email protected] |
|
Staff of the Unit
ද්විභාෂා ව්‍යාපෘතියෙහි සාමාන්‍ය අරමුණු
ද්විභාෂා අධ්‍යාපනය ඉහළ නැංවීම හා යාවත්කාලීන කිරීම(දෙමළ/ සිංහල).(ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාව වේ.)
ද්විභාෂා ඉගෙනුම් ඉගැන්වීම් උපකරණවල ගුණාත්මක සංවර්ධනය
අන්තර්කරණ අධ්‍යාපනය සඳහා වැඩසටහන්
ද්විභාෂා ගුරුවරුන්ගේ ගුණාත්මක සංවර්ධනය
ද්විභාෂා ඉගෙනීමේ සංස්කෘතියක් සඳහා ශිෂ්‍යයන් පෙලඹවීම
ද්විභාෂා දැනුම අගය කිරීම, ද්විභාෂා සංස්කෘතියක් සඳහා ලැදියාවක් ඇති කිරීම
ද්විභාෂා අධ්‍යාපනය තුළින් ගෝලීය සමාජයක් සහ වෘත්තීය ලැදියාව ඇති කිරීම
ද්විභාෂා සංවර්ධනය සඳහා පුතිපෝෂණ ලබා දීම