Unit of Bilingual Ed. & Comparative Ed.
![]() |
නම | ජී. එස්. අශෝකා මිය
|
තනතුර | අධ්යක්ෂ |
දුරකථන අංකය | +94-117601660 |
ෆැක්ස් අංකය | |
විද්‍යුත් තැපෑල | [email protected] |
|
Staff of the Unit
නම | තනතුර | විද්‍යුත් තැපෑල |
පූජ්‍ය තෙරිපැහැ මේධංකර හිමි | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | |
ආචාර්ය වී.එම්.කේ. දෙල්දෙණිය මිය | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | |
ඊ.එම්.ටී.ජී. ජයතිලක මිය | සහකාර කථිකාචාර්ය | |
එච්.කේ.ජි. සෙනවිරත්න මිය | සහකාර කථිකාචාර්ය | |
එස්.යු. කණ්ඩම්බ් මෙනවිය | සහකාර කථිකාචාර්ය | |
එස්.ඞී. සමරක්කොඩි මිය | කළමනාකරණ සහකාර - II | |
ජි.ජි.ඩි.කේ.ගමගේ මිය | කළමනාකරණ සහකාර - III | |
බී.ඞී. රාජපක්ෂ මයා | කාර්යාල ආධාරක - II | |
එන්.ඞී. රාජසේකර මිය | කාර්යාල ආධාරක - III | |
>
ද්විභාෂා ව්‍යාපෘතියෙහි සාමාන්‍ය අරමුණු
ද්විභාෂා අධ්‍යාපනය ඉහළ නැංවීම හා යාවත්කාලීන කිරීම(දෙමළ/ සිංහල).(ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාව වේ.)
ද්විභාෂා ඉගෙනුම් ඉගැන්වීම් උපකරණවල ගුණාත්මක සංවර්ධනය
අන්තර්කරණ අධ්‍යාපනය සඳහා වැඩසටහන්
ද්විභාෂා ගුරුවරුන්ගේ ගුණාත්මක සංවර්ධනය
ද්විභාෂා ඉගෙනීමේ සංස්කෘතියක් සඳහා ශිෂ්‍යයන් පෙලඹවීම
ද්විභාෂා දැනුම අගය කිරීම, ද්විභාෂා සංස්කෘතියක් සඳහා ලැදියාවක් ඇති කිරීම
ද්විභාෂා අධ්‍යාපනය තුළින් ගෝලීය සමාජයක් සහ වෘත්තීය ලැදියාව ඇති කිරීම
ද්විභාෂා සංවර්ධනය සඳහා පුතිපෝෂණ ලබා දීම