විද්‍යා හා තාක්ෂණ පීඨය
 |
නම | රංජිත් පත්මසිරි මහතා |
තනතුර | නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් |
දුරකථන අංකය | +94-117601702 |
ෆැක්ස් අංක | +94-117601873 |
විද්‍යුත් තැපෑල | [email protected] |
|
කාර්ය මණ්ඩලය
නම | තනතුර | විද්‍යුත් තැපෑල |
ඒ. ටී. එස්. ගමගේ මිය. | කළමණාකරන සහකාර - I | [email protected] |
කේ. සී. ප්‍රසන්න මයා. | කාර්යාල කාර්ය සහයක III | |
එම්. එම්. එස්. එන්. මඩපාත මයා. | | [email protected] |
පීඨ අභිමතාර්ථ
පවත්නා විෂය මාලාවේ දර්ශනය හා පහසුකම් පිළිබඳ නැවත විමර්ශනය කර තොරතුරු පාදකව සංවර්ධනය කිරීම
පවත්නා විෂය මාලාව යළි සළකා බලා සංවර්ධනය කිරීම සඳහා නව ආකෘති හඳුනා ගැනීම හා අත්පත් කර ගැනීම
විෂය නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය වර්ධනයෙහි ලා නව භාවිතයන් හඳුන්වා දීම
හඳුන්වා දෙන අධ්‍යාපන සංශෝධන පිළිබඳව, අධ්‍යාපනයෙහි හා බාහිර අංශවල අදාළ පාර්ශවකරුවන් තුළ අවදි බවක් ඇති කිරීම
විෂය නිර්දේශ සංවර්ධනයෙහි හා ප්‍රගුණ කිරීමෙහි නිමග්න ප්‍රජාවගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම.