ආගම් දෙපාර්තමේන්තුව
 |
නම | උඩුගම සුදස්සි හිමි. |
තනතුර | අධ්යක්ෂ |
දුරකථන අංකය | +94-11-7601850 |
ෆැක්ස් අංකය | |
විද්‍යුත් තැපෑල | [email protected] |
|
කාර්ය මණ්ඩලය
නම | තනතුර | විද්‍යුත් තැපෑල |
පී. ජෙයරූපන් මයා | සහකාර කථිකාචාර්ය | [email protected] |
ජේ.එම්. ජසාර් මයා | සහකාර කථිකාචාර්ය | [email protected] |
එල්.පී.කේ.එන්. ප‍්‍රනාන්දු පියතුමා | සහකාර කථිකාචාර්ය | [email protected] |
ජී.ආර්.එම්.ඒ. ගම්ලත් මයා | සහකාර කථිකාචාර්ය | |
ආචාර්ය ඞී.කේ.එස්. භාග්‍යා මිය | සහකාර කථිකාචාර්ය | |
එස්.සි. ප්‍රියදර්ශනී මිය | කළමනාකරණ සහකාර - II | |
එල්.එච්.යූ. ලියනගේ මෙනවිය | කළමනාකරණ සහකාර - III | |
ඞී. අමරසිංහ මයා | කාර්යාල ආධාරක I | |
ශ්‍රී ලංකා අධ්‍යාපන පද්ධතියේ ආගමික විෂයයන් පිළිබද ඉගැන්වීම් ඇතුලු සියලු කටයුතු ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පවතී. කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ පන්ති සදහා ආගම් විෂය පිළිබද ඉගැන්වීම් සදහා වන විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම එයට අදාළ ගුරුවරු, ගුරු උපදේශකවරු සහ විෂය අධ්‍යක්ෂකවරු පුහුණු කිරීම, යාවත්කාලීන කිරීම, පුහුණු අත්පොත් සකස් කිරීමට අදාළ අදහස් දැක්වීම ඇතුලු ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි. 6-11 ශ්‍රේණිවලට අදාළ බුද්ධ ධර්මය, හින්දු ආගම, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ කතෝලික ආගම් යන විෂයයන් ද 12 -13 ශ්‍රේණි සදහා ආගමික විෂයයන් ද බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි යන ආගම්වල ශිෂ්ටාචාරයන් ද ඍජුව මෙම දෙපාර්තමේන්තුව භාරයේ පවතී. තවද පාසල් මට්ටමේ සාරධර්ම වැඩිදියුණු කිරීමේ විවිධ වැඩ සටහන් ද මෙම අංශය භාරයේ පවතී.
මෙම කටයුතු නිසිපරිදි කරගෙන යෑමට හැකි අයුරින් බුද්ධ ශාසන අමාත්‍යාංශය, හින්දු ආගමික කටයුතු භාර අමාත්‍යාංශය, මුස්ලිම් ආගමික කටයුතු භාර අමාත්‍යාංශය සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු භාර අමාත්‍යාංශය ආදිය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගෙන යනු ලබයි.
එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ උපෙද්ශක සභා සමග ද සහයෝගයෙන් කටයුතු කරනු ලබයි.
Published Materials (Syllabi, Teachers’ Guide, Reference book, Practical Activity Manual,Video Material, Audio Material, Research, Software)
Buddhism, Christianity, Catholism, Hindu (Saivaneri), Islam – Syllabi (6-13)
Buddhism, Christianity, Catholism, Hindu (Saivaneri), Islam – TG (6-13)
Buddhism, Christianity, Catholism, Hindu (Saivaneri), Islam – Resource (12-13)
Saradharma TG
Sahanaya Magazine
Aayadhanam Magazine
Thirumurap paadalkal Gr-6-11 Audio DVD.