ජාතික අධ්‍යාපන ආයතනය

Skip Navigation Links

ඉංග්‍රීසි දෙපාර්තමේන්තුව

නමආචාර්ය දර්ශන සමරවීර
තනතුරඅධ්‍යක්ෂ
දුරකථන අංකය+94-117601820
ෆැක්ස් අංකය.
විද්‍යුත් තැපෑල [email protected]

දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය

දෙපාර්තමේන්තු ක්‍රියාකාරකම්

පාසල් පද්ධතිය සඳහා ඉංග්‍රීසි විෂය නිර්දේශ සංවර්ධනය කිරීම.

ප්‍රාථමික හා ද්විතීයික අවධි සඳහා ශ්‍රවන උපකරණ සකස් කිරීම.

ඉංග්‍රීසි විෂය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් හා ගුරුවරුන් පුහුණු කිරීම.

ප්‍රාදේශිය ඉංග්‍රීසි උපකාරක මධ්‍යසස්ථාන කළමණාකරණය කිරීම. (දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන ගණන 30 කි.)

ප්‍රාදේශිය ඉංග්‍රීසි උපකාරක මධ්‍යසස්ථාන නිලධාරී මණ්ඩලයේ සංවර්ධනයට කටයුතු කිරීම.

දෙවන බස ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පවත්වාගෙන යාම..

දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යන පාඨමාලා

එක් අවුරුදු පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස " දෙවන බස ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

විශේෂ දැන්විම

‘ප්‍රින්සෙට්‘ ඉංග්‍රීසි ගුරු සහතිකය.

මුලදී මෙම ඉංග්‍රීසිගුරු පුහුණු පාඨමාලාව සහිත අප දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලැබුවද වර්තමාර්යේදී එය නිකුත්කරන ලබන්නේ ජාතින අධ්‍යාපනආයතනයේ විභාග දෙපාර්තමේන්තුව මඟින්ය.

ඔබගේ ප්‍රින්සෙට් ගුරු පුහුණු සහතිකය ලබා ගැනීමට ජාතින අධ්‍යාපන ආයතනයට පැමිණිමට පෙර ඔබගේ විභාග අංකය හා වර්ෂය විභාග දෙපාර්තමේන්තුවේ දුරකථන අංකය 011-7601601 767 දිගුව අමතා ඔබගේ සහතික ලබා ගත හැකි දැයි විමසන්න..

1994 වර්ෂය දක්වා විභාග අංක ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත

මෙම ගුරු පුහුණු සහතික පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් බත්තරමුල්ල, පැලවත්ත පිහිටි විභාග දෙපාර්තමේන්තුවේ සහතික අංශයෙන් විමසන්න

විශේෂ දැන්වීමයි.

අ.පො.ස. (සා/පෙල) ඉංග්‍රීසි සාහිත්‍යය - ‘Appreciation of English Literary Texts‘

අධ්‍යාපන අමාත්‍යාංශ තීරණයට අනුව වර්ෂ 2008 සිට ඉදිරියට අ.පො.ස. (සා/පෙල) විභාගය සඳහා ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය විෂය දෙවන විෂය ඛණ්ඩයට අයත් විෂයක් ලෙස හඳුන්වා දෙනු ලැබීය.( විෂය ඛාණ්ඩය 3. 2. 2) . චක්‍රරාල්ඛ අංක 2006/ 09, 2006. 03. 07 අනුව සියළුම දරුවන් විෂය කාණ්ඩ තුනෙන් එක් විෂයක් බැගින් තෝරාගත යුතුය. පසුව චක්‍ර ලේඛ අංක 2007/ 06, 2007. 03. 07 නිකුත් කරමින් පෙර චක්‍ර ලේඛයේ සඳහන් වු ඉංග්‍රීසි සාහිත්‍යය විෂය 6 - 9 ශ්‍රේණි සදහා නොව 10 ශ්‍රේණියේ ඉදිරියට යන ලෙස නිවැරදි කරන ලදී. ඉංග්‍රීසි සාහිත්‍යය විෂය පිළිබද වෙන කිසිදු වෙනසක් සිදු නොවීය.

අධ්‍යාපන අමාත්‍යාංශ මගින් 2008.01.04 දින නියෝගයක් නිකුත් කරමින් ඉහත සඳහන් නිවැරදි කිරීම නැවතත් තහවුරු කරන ලදී. නව විෂය ප්‍රශ්න පත්‍ර ආකෘතිය පිලිබඳ මනා අවබෝධයක් පාසල් දරුවන්ට හා ගුරුවරුවන්ට ලබාදීමේ අරමුණින් මුලාකෘති ප්‍රශ්න පත්‍රක් ද නිකුත් කරනු ලැබීය.


© 2024 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka

නමතනතුරවිද්‍යුත් තැපෑල
එච්.එන්. අබේසේන මියසහකාර කථිකාචාර්ය[email protected]
ඩබ්.ඒ.එම්.සී.පී. වෙලගෙදර මියසහකාර කථිකාචාර්ය[email protected]
ජී.කේ. වෙරෝෂා මියසහකාර කථිකාචාර්ය
එච්.ඒ.බී.කේ. විජේපාල මියසහකාර කථිකාචාර්ය
ඩබ්.ඒ. හංසා ගීතානි මියකළමනාකරණ සහකාර II[email protected]
එල්.ඞී. ගිම්හානි කාංචනා මියකළමනාකරණ සහකාර III[email protected]
ඞී. විජේතුංග මයාකළමනාකරණ සහකාර III[email protected]
එච්.ඞී. ස්වර්ණලතා මියකාර්යාල ආධාරක - I[email protected]