විභාග දෙපාර්තමේන්තුව
 |
නම | ඒ. ඩී. එම්. ඩී. බණ්ඩාර |
තනතුර | අධ්‍යක්ෂ |
දුරකථන අංකය | +94-117601770,071- 8387219 |
ෆැක්ස් අංකය. | 0117601774 |
විද්‍යුත් තාපෑල | |
|
කාර්යය මණ්ඩලය
නම | තනතුර | විද්‍යුත් තැපෑල |
පී.ඒ. හේරත් මිය | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | [email protected] |
අයි.ජී.එස්. ප්‍රේමතිලක මයා | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | |
එන්.ඒ. ජයසේකර මිය | ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ | |
ඞී.ආර්.එස්. ප‍්‍රිියන්ත මයා | කථිකාචාර්ය | |
බී.ඞී.ඒ. ඉන්ද්‍රනිමල මයා | සහකාර කථිකාචාර්ය | |
කේ.ජී.සී. මධූකා මෙනවිය | සහකාර කථිකාචාර්ය | |
ආර්.ඒ.කේ.ඞී. පත්මසිරි මයා | සහකාර අධ්‍යාපනඥ | |
ජී.ඒ. නන්දනී මිය | විභාග නිලධාරී | |
එස්.එම්. තෙන්නකෝන් මයා | කාර්මික නිලධාරි | |
ඒ.ඒ.සී.ආර්. ගුණවර්ධන මිය | කළමනාකරණ සහකාර - I | |
ඞී.සී. ජයකොඩි මිය | කළමනාකරණ සහකාර - I | |
එෆ්.ඒ.එෆ්. නිස්මියා මිය | කාර්මික සහකාර - II | |
අයි. හේවාකණ්ඩම්බි මිය | කළමනාකරණ සහකාර - II | |
සී.ඞී. බමුණුසිංහ මිය | කළමනාකරණ සහකාර - II | |
එම්.වී. දයාවංශ මිය | කළමනාකරණ සහකාර - III | |
ඩබ්.ඩබ්.ඒ.ඞී.එම්. වීරරත්න මිය | කළමනාකරණ සහකාර - III | |
රායා ද සිල්වා මුණසිංහ මිය | කළමනාකරණ සහකාර - III | |
පී.එච්.ටී.ඞී. පෙරේරා මිය | කළමනාකරණ සහකාර - III | |
ආර්.එම්.ඞී. එල්. ද සිල්වා මෙනවිය | කළමනාකරණ සහකාර - III | |
කේ.ජී. යේෂානි අවන්තිකා මිය | කළමනාකරණ සහකාර - III | |
ඞී.එම්.ටී.ආර්. ගුණතිලක මෙනවිය | කළමනාකරණ සහකාර - III | |
ඞී.ජී. ඉද්දමල්ගොඩ | කළමනාකරණ සහකාර - III | |
බී.වයි. රාජපක්ෂ මයා | කළමනාකරණ සහකාර - III | |
එස්.ඒ. මංගල ජයනාත් කුමාර මයා | කාර්යාල ආධාරක-1 | |
එම්.ඒ.එස්. සිල්වා මයා | කාර්යාල ආධාරක-11 | |
එස්.එම්.එල්.කේ. සමරකෝන් මෙනවිය | කාර්යාල ආධාරක - III | |
එෆ්.බී. සංජීව මයා | කම්කරු - III | |
අරමුණු
ජාතික අධ්‍යාපන ව්‍යවස්ථාවට අනුකූලව උපාධි, ඩිප්ලෝමා, පශ්චාත් උපාධි හා වෙනත් ශාස්ත්‍රීය පාඨමාලා සඳහා සහතික පිරිනැමීමට විභාග පැවැත්වීම.
නිපුණතා මට්ටම් ඇගයීම්, භාෂා කුසලතා සඳහා බුද්ධි පරිපථය මැන බැලීම හා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් පවරනු ලබන ඒනෑම විභාගයක්, ජාතික අධ්‍යාපන ආයතන ව්‍යවස්ථාවට අනුකූලව පැවැත්වීම
වෙනත් ආයතනයට හෝ දෙපාර්තමේන්තුවක ඉල්ලීම මත සුදුස්සන් තෝරා ගැනීමේ තරඟ විභාග පැවැත්වීම
විභාග සංවිධාන අංශය
කාර්යය
වාර්ෂික විභාග ලිත පැවැත්වීම.
විභාග කාළ සටහන් සකස් කිරීම
ඉල්ලුම්පත්‍ර කැඳවීම හා දත්ත ගොනු කිරීම.
අයදුම්පත්‍ර නිකුත් කිරීම.
විභාග කාර්ය මණ්ඩල පත් කිරීම හා විභාග මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම
විභාග කාර්ය මණ්ඩල සඳහා රැස්වීම් පැවැත්වීම.
විභාග නිතී රීති උල්ලංඝනය කල විට ඒවාට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.
ඇගයීම් අංශය
කාර්යය
උත්තර පත්‍ර නිරීක්ෂකවරුන්ගේ නාම ලේඛණ සකස් කිරීම .
උත්තර පත්‍ර නිරීක්ෂකවරුන් තෝරා ගැනීම හා පත් කිරීම.
උත්තර පත්‍ර නිරීක්ෂකවරුන් සඳහා රැස්වීම් පැවැත්වීම.
උත්තර පත්‍ර මණ්ඩලය තුළ ඇගයීමට භාජනය කිරීම.
පාලක ඇගයීමෙන් අනතුරුව ලකුණු පටිපාටිය සැකසීම.
උපදෙස් පිළියෙල කිරීම හා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සැකසීම.
සහතික අංශය
කාර්යය
සවිස්තර විභාග ප්‍රතිඵල ලේඛණ හා විභාග සහතික නිකුත් කිරීම.
සහතික පත්‍ර ප්‍රදානය කිරීම.
ප්‍රතිඵල සනාථකරන ලිපි නිකුත් කිරීම.
විදේශීය ආයතන සඳහා ප්‍රකාශ නිකුත් කිරීම.
විභාග ප්‍රතිඵල පිළිබඳ වාර්තා නඩත්තු කිරීම.
පරිගණක අංශය
කාර්යය
අයදුම්කරුවන් සම්බන්ධ දත්ත පරිඝනක ගත කිරීම, පැමිණිමේ ලේඛණ සකස් කිරීම හා ඇතුලත් වීමේ පත්‍රිකා සකස් කිරීම.
ප්‍රශ්න පත්‍ර පැකැට්ටු පිලියෙළ කිරීම සඳහා දත්ත භාවිතා කිරීම .
ඇගයීම් සඳහා දත්ත භාවිතා කිරීම.
ලකුණු සහ ලකුණු මායිම් පරිඝනක ගත කිරීම.
ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දායක වීම.
විවිධ සංඛ්‍යාන වාර්තා සකස් කිරීම .
සියළුම අංශ සඳහා පරිගණක සේවය ලබා දීම .
ප්‍රතිඵල අංශය
කාර්යය