ජාතික අධ්‍යාපන ආයතනය

Skip Navigation Links

අභ්‍යන්තර ගිණුම් අංශය

නමඑස්. ඒ. ටී. පී. ප්‍රනාන්දු මයා
තනතුරුඅභ්‍යන්තර ගිණුම් නිලධාරි
දුරකථන අංකය.+94-117601619
ෆැක්ස් අංකය
විද්‍යුත් තැපෑල

කාර්ය මණ්ඩලය

<
නමතනතුරවිද්‍යුත් තැපෑල
ජී. ඩී. ජී. කරුණාරත්න මියගිණුම් සහයක - III
ඩබිලිව්. ඩී. පී වැලිවත්ත මෙනවියගිණුම් සහයක - III
එච්. වරුණි උපේකා මෙනවියකළමණාකරන සහකාර - III
සී. එස්. සූරියආරච්චි මයා. කාර්යාල කාර්ය සහයක III

මූලික අරමුණු

පොදු දේපල ආරක්ෂාකර ගැනීම සඳහා අභ්‍යන්තරයේ ක්‍රියාත්මකවන යාන්ත්‍රනයේ ප්‍රභලතා හා දුබලතා පරීක්ෂා කිරීම.

ආයතනය මඟින් පොදුජන මුදල් අරපිරිමැසුම් ලෙස, ප්‍රතිඵලදායී බවක් ඇතිකරවන ලෙස හා කාර්යක්ෂම ලෙස පරිහරණය කරන්නේදැයි V. F. M. ක්‍රමයට අනුකූලව විගණනය කිරීම.

යහ පාලන මඟපෙන්වීම් වලට අනුකූලව විගණන කමිටු කැඳවුම්කරුවකු ලෙස ක්‍රියා කිරීම.

ආයතනය සාර්ථකත්වය කරා මෙහෙයවනු ලබන අද්විතීය ජවය බවට පත්වීම.

ආයතනයේ අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට උරදෙන්නෙකු බවට පත්වීම.


© 2024 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka