අභ්‍යන්තර ගිණුම් අංශය
![]() |
නම | එස්. ඒ. ටී. පී. ප්‍රනාන්දු මයා |
තනතුරු | අභ්‍යන්තර ගිණුම් නිලධාරි |
දුරකථන අංකය. | +94-117601619 |
ෆැක්ස් අංකය | |
විද්‍යුත් තැපෑල | |
|
කාර්ය මණ්ඩලය
නම | තනතුර | විද්‍යුත් තැපෑල |
ජී. ඩී. ජී. කරුණාරත්න මිය | ගිණුම් සහයක - III | |
ඩබිලිව්. ඩී. පී වැලිවත්ත මෙනවිය | ගිණුම් සහයක - III | |
එච්. වරුණි උපේකා මෙනවිය | කළමණාකරන සහකාර - III | |
සී. එස්. සූරියආරච්චි මයා. | කාර්යාල කාර්ය සහයක III | | <
මූලික අරමුණු
පොදු දේපල ආරක්ෂාකර ගැනීම සඳහා අභ්‍යන්තරයේ ක්‍රියාත්මකවන යාන්ත්‍රනයේ ප්‍රභලතා හා දුබලතා පරීක්ෂා කිරීම.
ආයතනය මඟින් පොදුජන මුදල් අරපිරිමැසුම් ලෙස, ප්‍රතිඵලදායී බවක් ඇතිකරවන ලෙස හා කාර්යක්ෂම ලෙස පරිහරණය කරන්නේදැයි V. F. M. ක්‍රමයට අනුකූලව විගණනය කිරීම.
යහ පාලන මඟපෙන්වීම් වලට අනුකූලව විගණන කමිටු කැඳවුම්කරුවකු ලෙස ක්‍රියා කිරීම.
ආයතනය සාර්ථකත්වය කරා මෙහෙයවනු ලබන අද්විතීය ජවය බවට පත්වීම.
ආයතනයේ අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට උරදෙන්නෙකු බවට පත්වීම.