ජාතික අධ්‍යාපන ආයතනය

Skip Navigation Links

අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකරණ පීඨය

නම

ඩී. අනුර ජයලාල් මයා

තනතුරනියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
දුරකථන අංකය +94-011-7435435
ෆැක්ස් අංකය+94-011-7435438
විද්‍යුත් තැපෑල[email protected]

Staff

 

NameDesignationEmail Address
Ms. W.M.P. Chandrasena Technical Assistant II
Mr. H.P.G.R. Wimalasena Office Aide II
   

 

General Administration

NameDesignationEmail Address
Ms. M.S. Ruwanpura Technical Assistant I
Mr. B.R.M. Dayananda Technical Assistant I
Ms. K.L.P. Iranganie  Technical Assistant II
Mr. D.R.H. Fernando Office Aide II 
Mr. S.W. Epitawala Driver I 
Mr. S.A.D.C.H. Senarathna Driver III 
    

 

Library

NameDesignationEmail Address
Ms. P.A. Pushpamalika Assistant Librarian
Mr. M.A.T. Pathmakumara Technical Assistant III
Ms. R.D. Sandamali  Office Aide III
Mr. T.M.K. Peris Office Aide II 

 

දෙපාර්තමේන්තු

වෘත්තීය සංවර්ධනය හා අධ්‍යාපන කළමනාකරණ දෙපාර්තමේන්තුව

අධ්‍යාපන පරිපාලන හා සංවර්ධන දෙපාර්තමේන්තුව

විදේශ පාඨමාලා අංශය


පීඨ අභිමතාර්ථ

අධ්‍යාපන නායකත්වය සදහා මූලික කළමනාකරණ පුහුණු කිරීමේ හා දිසාභිමුඛ කිරීමේ වැඩසටහන් සම්පාදනය කිරීම

සියලුම මට්ටම්වල අධ්‍යාපන නායකත්වයෙහි පැවැත්ම වර්ධනය කිරීම සදහා අවශ්‍ය වෘත්තීමය සහයෝගය අඛණ්ඩව ලබා දීම

විවිධ මට්ටම්වල අධ්‍යාපන ප්‍රජාවගේ අධ්‍යාපන කළමනාකරණ නිපුණතා සංවර්ධනය කිරීම සදහා අදාළ වැඩ පිළිවෙළවල් ප්‍රවර්ධනය කිරීම

පාසල් පාදක කළමනාකරණය සදහා අධ්‍යාපනික කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අධ්‍යාපන ප්‍රජාව උනන්දු කරවීම සහ ඔවුන් තුළ අවදි බවක් ඇති කිරීම

පළාත්, කලාප හා කොට්ඨාස ආදී විවිධ අංශයන්හි ආයතනික සංවර්ධනය සදහා උපදේශක සේවා සැපයීම

අධ්‍යාපනික කළමනාකරණ අත්දැකීම්, ප්‍රාදේශිය හා ජාත්‍යන්තර ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම

ශ්‍රී ලාංකීය ගුරුවරුන්ගේ නව ගුරු භූමිකාව සංවර්ධනය සදහා වෙනත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම

ගුරු අධ්‍යාපනයේ තත්ත්වය සංවර්ධනය සදහා නව මානයන් හා ආකෘති හදුනා ගැනීම සහා විචාරශීලී හා නිර්මාණශීලී චින්තනයට යොමුවීම

ගුරුවරුන් සහ ගුරු අධ්‍යාපනඥයන්ගේ මූලික සහ අඛණ්ඩව අධ්‍යාපනික අවශ්‍යතා සදහා අදාළ පාඨමාලාවල විවිධතා හදුනා ගැනීම

මුලික හා අඛණ්ඩව ගුරු අධ්‍යාපන පහසුකම් ලබාදීම සදහා විෂය නිර්දේශ නවීකරණයට භාජනය කිරීම

ජාතික මට්ටමින් ගුරු අධ්‍යාපනඥයන් පුහුණු කිරීමේ වැඩ සටහන් සදහා විෂය නිර්දේශ ද්‍රව්‍ය සකස් කිරීම

ගුරු අධ්‍යාපන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේ දී නව ක්‍රමෝපායයන් හඳුන්වා දීම

පරිපූර්ණ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියක් සඳහා ගුරු භූමිකාවට අවශ්‍ය පහසුකම් සැලසීම

සාමාන්‍ය අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා පහසුකම් සම්පාදනය කිරීම

අධ්‍යාපන නායකත්ව සංවර්ධන මධ්යරස්ථානය (CELD) දකුණු ආසියාතික ගුරු සංවර්ධන මධ්යාස්ථානය ජා.අ.ආ මීපේ


© 2024 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka