ජාතික අධ්‍යාපන ආයතනය

Skip Navigation Links

සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා අංශය

කාර්යය මණ්ඩලය

නමතනතුරවිද්‍යුත් තැපෑල
තෙරිපැහැ මේධංකර හිමි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය[email protected]
එච්. කේ. ජී. සෙනවිරත්න මිය සහකාර කථිකාචාර්ය[email protected]
ඊ. එම්. ටී. ජයතිලක මියසහකාර කථිකාචාර්ය[email protected]
වී. එම්. කේ. දෙල්දෙණිය මියසහකාර කථිකාචාර්ය[email protected]
එස්.ඞී. සමරක්කොඩි මියකළමනාකරණ සහකාර - II
එච්. කේ. ජී. සෙනවිරත්න මිය සහකාර කථිකාචාර්ය[email protected]
වී. එම්. කේ. දෙල්දෙණිය මියසහකාර කථිකාචාර්ය[email protected]
සම්පත් මයා.සහකාර කථිකාචාර්ය

අප ගැන තොරතුරු බිඳක්

ජාතික අධ්‍යාපන ආයතනයේ ගොඩනැගිලි අංක 13 හි දෙවන මහලේ ස්ථාපනය කර ඇති සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා අංශය විසින් පාසල් පද්ධතියේ දැනට කි‍්‍රයාත්මකවන පහත සඳහන් සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා විෂයන්ට අදාල විෂය නිර්දේශ හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම ද ගුරු පුහුණු වැඩසටහන් හා භාෂා කීපයකට අදාළ ව ඩිප්ලෝමා පාඨමාලා පැවැත් වීම ද සිදු කරනු ලැබේ.

පාලි

කොරියන්

සංස්කෘත

ජපන්

හින්දි

චීන

ජර්මන්

රුසියන්

අප අංශය මගින් සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සහ ගුරුවරුන්ගේ නිපුණතා වර්ධනය සඳහා වැඩමුළු හා ගුරු පුහුණු ආදිය වසරක් පාසා සිදු කරනු ලැබේ.

අරමුණු:

තවද පාසල්වල ජපන් භාෂාව ඉගැන්වීමේ නිරතව සිටින ගුරුවරුන් සඳහා "විදේශ භාෂාවක් ලෙස ජපන් භාෂාව ඉගැන්වීමේ ඩිප්ලෝමා පාඨමාලාව " කි‍්‍රයාත්මකවේ

සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා විෂය නිර්දේශ උපකරණ, අධ්‍යාපන විද්‍යාව( pedagogy) සහ ඇගයීම් ක‍්‍රම යාවත්කාලීන කිරීම සහ ඉහල නැංවීම.


සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා අංශය මගින් සම්පාදිත ලේඛන-

පාලි භාෂාව - විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය 10-13 ශ්‍රේණි

සංස්කෘත භාෂාව - විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය 10-13 ශ්‍රේණි

හින්දි භාෂාව - විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය 10-13 ශ්‍රේණි

ජර්මන් භාෂාව - විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය 10-13 ශ්‍රේණි

කොරියන් භාෂාව - විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය 10-11 ශ්‍රේණි

ජපන් භාෂාව - විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය 10-11 ශ්‍රේණි

චීන භාෂාව - විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය 10

රුසියන් භාෂාව - විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය 10


© 2024 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka